සියළුම ගුරුවරුන් හා අනද්‍යන කාර්යමණ්ඩලයේ සියළුම දෙනා 2025/12/15 වන සඳුදා දින අනිවාර්යයෙන් පාසලට පැමිණිය යුතුයි. එදින අත්සන් පොතේ අත්සන් කිරීමත් අනිවාර්ය කාර්යක් බව මතක් කරමි. 

විදුහල්පති.